SKIP TO MAIN CONTENT

වසර දෙකකට පසුව අද හම්බන්තොටට යළිත් ක්‍රිකට් උණුසුම.

Sri Lanka Cricket
Source: www.thearchitect.lk

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින තරගාවලියේ තෙවන තරගය අද (06/07) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2.30 ට හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට දෙපිළම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ සිටියි.

2015 වසරේ ජූලි මාසයෙන් පසුව මේ දක්වා හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරග නොපැවැත්වුණු  නිසා අද තරගයේ තණතිල්ල කෙසේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් බව ක්‍රිකට් විචාරකයින් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now