SKIP TO MAIN CONTENT

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත නම් කෙරේ

Sri Lanka Cricket
Source: Wikipedia / Sri Lanka Cricket

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ජාතික තේරීම් කමිටුව විසින් මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කොට ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගොස් තිබේ.

මෙම සංචිතය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද්දක් බවට ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මේ අතර ක්‍රීඩක ලහිරු කුමාර හට සිදු කල පරීක්ෂණ ඔස්සේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔහු මෙම සංචාරයට එක නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබේ.

ලහිරු කුමාර මේ වනවිට අදාළ සෞඛ්‍ය සේවා සඳහා යොමු කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now