ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය නොවැම්බර් 14 වනදා ලෙසට තීරණය වේ

President Anura Kumara Dissanayake has signed the extraordinary gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight of the 24th of September.

President Anura Kumara Dissanayake has signed the extraordinary gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight of the 24th of September. Image - SBS Sinhala

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පතික්රිමත් සමගින් ඊයේ (සැප් 24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා

ඒ අනුව මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා දිනය වශයෙන් නොවැම්බර් මස 14 වැනි දින නියම කර ඇති බව මේ සම්බන්දව නිකුත්කොට ඇති අදාල ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

මහ මැතිවරණයට අදාල නාමයෝජනා බාරගන්නා කාල සීමාව ඔක්තෝබර් මස 4 වන දිනෙන් ආරම්භ වී ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 ට අවසන් වනවා.

ඒ අනුව නව ජනාධිපතිවරයා යටතේ රැස්වන තවද අභිනව පාර්ලිමේන්තුව මෙම වසරේ නොවැම්බර් මස විසිඑක් වැනි දින රැස්වීමට නියමිතයි

ඊට අදාල ගැසට් නිවේදනය පහතින් ....

President Anura Kumara Dissanayake has signed the extraordinary gazette notification dissolving the Parliament of Sri Lanka


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now