SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය හෙට ඇරඹේ.

Sri Lanka vs India 2nd Test Match start today.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (03/08) පස්වරු 2.30 ට SSC පිටියේදී ආරම්භ වේ.

පළමු තරගයේදී ආබාධයට ලක්වූ අසේල ගුණරත්න සහ රංගන හේරත් මෙම තරගයට සහභාගී නොවන බව වාර්තා වන අතර දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරමාන්න නැවත කණ්ඩායමට එක්ව ඇති බව වාර්තා වේ.

ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන විට 1-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now