SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා , බංග්ලාදේශ, සිම්බාබ්වේ තුන්කොන් තරගාවලිය : ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අද තරග බිමේ.

sri lanka zimbabwe bangladesh 2018
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා , බංග්ලාදේශ හා සිම්බාබ්වේ තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අද (17/01) ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් පස්වරු 5 ට මීර්පූර් හි Shere Bangla ජාතික ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ වන විට සිම්බාබ්වේ සමග එක් දින තරග 55 ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 43 ක් ජයගෙන ඇති අතර තරග 10 ක් පමණක් පරාජයට පත්ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now