SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු මියයයි

Sri Lankan in Australia dies of the coronavirus
Source: Facebook/ Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වී ඔස්ට්‍රේලියාවේ දී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (05/04) වාර්තා විය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි මෙල්බර්න් නුවර පදිංචිව සිටි සුමිත් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු පනස් දෙකෙහි පසු විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කර කළ ඔහු පසුව ඔස්ට්‍රේලියාවේදී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි අයෙකු බවත් සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now