SKIP TO MAIN CONTENT

දෙමළ ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා : ආර්. සම්බන්ධන්.

sam
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් පසුවන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවද පසුගිය ආණ්ඩුව මෙන් දෙමළ ජනතාවගේ ගැටළු කෙරෙහි විසඳුම් ලබා දීමට කටයුතු කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.

වව්නියාව නැදුන්කේනි ප්‍රදේශයේ ඉදි කළ නිවාස 150ක් අවතැන් ජනතාව වෙත බෙදා දීමේ උත්සවයට එක් වෙමින් ආර්. සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුව පත්වී වසර දෙකක කාලයක් පසු වුවද අතුරුදන් වූවන්ගේ ගැටළු සඳහා මෙතෙක් විසඳුම් ලබා නොදීම කණගාටුවට කරුණක් බවද ඔහු එහිදී සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now