SKIP TO MAIN CONTENT

බර ඉසිලීමේ ක්‍රීඩිකා හංසනී ගෝමස්ට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් (SBS සිංහල /වාර්තා)

Sri Lankan weight lifter Hansani Gomes
Source: Facebook

1 min read

Published

By Sanjaya Dissanayake



Skip to article content

අද (අප්‍රේල් 05) පැවති කාන්තා කිලෝ ග්‍රෑම්  48 බර පංතියේ  බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා දිනුෂා හංසනී ගෝමස් සමත් විය. කිලෝ ග්‍රෑම් 155ක  දක්ෂතාවයක් ඇය  විසින් වාර්තා කර තිබු අතර රිදී පදක්කම හිමි කරගත් මුරුසි දිවයිනේ ක්‍රීඩිකාව වාර්තා කල දක්ෂතාවය කිලෝ ග්‍රෑම් 170ක්. මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දීය ක්‍රීඩිකා Chanu Saikhom Mirabai හට හිමි වූ අතර ඇය  වාර්තා කල දක්ෂතාවය කිලෝ ග්‍රෑම් 196ක්.

අද උදැසන පැවති  කිලෝ ග්‍රෑම්  56 පිරිමි බර ඉසිලීමේ ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now