ශ්‍රී ලංකා නව රජයේ අද (12/08) දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු මෙන්න

Sri Lanka's New Cabinet Ministers sworn in

New Cabinet Ministers of Si Lanka Source: Facebook/ President Media

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවූ නව රජයේ කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12/08) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අමාත්‍යාංශ 28 ක් සඳහා දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් පහත පරිදි වේ.

  1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - ආරක්ෂක අමාත්‍ය
  2. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
  3. නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය
  4. ජී.එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය
  5. පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
  6. දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු අමාත්‍ය
  7. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
  8. ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය
  9. බන්දුල ගුණවර්ධන - වෙළෙඳ අමාත්‍ය
  10. සී.බී.රත්නායක - වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
  11. ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  12. කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය
  13. චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය
  14. ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය
  15. ජොන්ස්ටන් ප්‍රනාන්දු -මහා මාර්ග අමාත්‍ය
  16. විමල් වීරවංශ -කර්මාන්ත අමාත්‍ය
  17. මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
  18. එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය
  19. මහින්දානන්ද අලුත් ගමගේ - කෘෂි කර්ම අමාත්‍ය
  20. වාසු දේව නානායක්කාර -ජල සම්පාදන අමාත්‍ය
  21. උදය ගම්මන්පිල - බල ශක්ති අමාත්‍ය
  22. රමේෂ් පතිරණ -වැවිලි අමාත්‍ය
  23. ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍ය
  24. රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය
  25. නාමල් රාජපක්ෂ -තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
  26. අලි සබ්රි - අධිකරණ අමාත්‍ය
New State Ministers of Sri Lanka
New State Ministers of Sri Lanka Source: Facebook/ President Media

මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙකු ද අද දිවුරුම් දුන් අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත වේ.

State Ministers 01
Source: President Media
State Ministers 02
Source: President Media

2 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now