SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළට

Sri Lanka total Covid-19 cases climb to 823
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඊයේ දිනය (07/05) අවසන් වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ දිනයේදී පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 කි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 564 ක් බව සඳහන්.

වයිරසය ආසාදනය වූ 232 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවද වාර්තා වේ.

ඊයේ දිනය අවසන් වන විට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 9 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now