SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකන් ගුවන් සේවා අප්‍රේල් 8 වන දා සිට නැවතෙයි

World's cheapest airlines for 2018.
Sri Lankan Airlines Source: Flickr

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

අප්‍රේල් 8 වනදා සිට 21 වනදා දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කොට සිටි.

ගුවන් සේවා සම්බන්ද වෙළඳපල තත්ත්ව, සංචාරක තහනම සහ විවිධ අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් පිළිබඳව නිරන්තරයෙන් සමාලෝචනය කරමින් සිටින බවත්, එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් අපේ‍්‍රල් 21 දිනට පෙර වුවද කෙටි දැනුම්දීමකින් සිය ගුවන් සේවා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසා සිටි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now