SKIP TO MAIN CONTENT

රුසියාවේ උමං දුම්රිය ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළට.

St Petersburg mourns after metro attack
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයට ඊයේ දිනයේ (03/04) එල්ල වු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 14 ක් දක්වා ඉහළ නැග ඇති බව වාර්තා වේ.

මේ අතර ප්‍රහාරය  දියත් කළ පුද්ගලයා මධ්‍යම ආසියාතිකයෙකු බවට හඳුනාගෙන ඇති බව රුසියානු මාධ්‍යය වාර්තා කරයි.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නොමැති බව ද වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් හේතුවෙන් දින තුනක ශෝක කාලයක්  ප්‍රකාශ කිරීමට රුසියානු  බලධාරීන් තීරණය කර තිබෙන අතර රුසියානු ධජයද අඩකුඹු කිරීමට නියෝග කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ද ජීවිතක්ෂයට පත්වූ පිරිස සඳහා බුහුමන් දැක්වීමට රතු පැහැති මල් පොකුරක් රැගෙන අදාළ ස්ථානයට ගිය බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now