SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට සහය දෙන්න ඔස්ට්‍රේලියාව සූදානම්.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

හදිසි ආපදා තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විපත පත් වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට තම රජය සූදානමින් සිටින බව ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ඊයේ (28/05) ප්‍රකාශ කළාය.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත පණිවිඩයක් යවමින් ඇය මේ බව දන්වා ඇති බව වාර්තා වේ.

එසේම මෙම ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට හා විපතට පත්වූවන් ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවද ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවසා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now