SKIP TO MAIN CONTENT

දිගු කාලීන සෞඛ්‍ය නිෂ්පාදන සුරක්‍ෂිත කිරීම සඳහා අධි තාක්‍ෂණික එන්නත් නිෂ්පාදනාගාරයක් සංවර්ධනයට රජයෙන් පියවර

Lab
Source: Pixabay

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

මෙය ඩොලර් බිලියනයක නිෂ්පාදන ගිවිසුමක් යටතේ ඉදිකෙරෙන අතර, වසංගත ඉන්ෆ්ලුවෙන්සා එන්නත් සහ ජීවිතාරක්ෂක ප්‍රති වෛරස නිෂ්පාදනය මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන ව්‍යාපෘති ලෙස සැලකේ.

ඕස්ට්‍රේලියානු රජය සහ ඖෂධ සමාගමක් වන Seqirus අතර ඇතිකරගත් ගිවිසුම මඟින් ඉදිරි වසංගත තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේදී එන්නත් ඉක්මනින් නිපදවීමේ හැකියාව ලබා දේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now