SKIP TO MAIN CONTENT

මුස්ලිම් පල්ලියක පුජකයෙකුගේ ඇඳ යටින් කඩු තොගයක් මතුවෙයි

swards were found under the bed of the Mosque’s Chief Cleric
swards were found under the bed of the Mosque’s Chief Cleric

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සොයාගැනීමට පොලිසිය සමත්ව සමත්ව තිබේ. මුහත් කළ මෙම කඩු තොගය පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. එසේම පල්ලිය තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය නොමැතිව තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ද සොයාගෙන තිබේ. කඩු සියල්ල සහ පුජකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව පොලිසිය පවසයි.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියක් තුළ තිබි යුද හමුදා කමාන්ඩෝ සොල්දාදුවන් ගේ නිල ඇඳුම් වලට සමාන ඇඳුම් කිහිපයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now