SKIP TO MAIN CONTENT

අඩු වැටුප් ගෙවීමේ වරදට සිඩ්නි නුවර පිරිසිදු කිරීමේ සමාගමකට ඩොලර් ලක්ෂ 5ක දඩයක්.

underpaying
Source: The Australian

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ශ්‍රමය සුරාකමින්, සේවකයිනට අඩු වැටුප් ගෙවීම හේතුවෙන් සිඩ්නි නුවර පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත සමාගමක් වාර්තා ගත දඩ මුදලක්  ගෙවීමේ අවධානමකට මුහුණ සිටින බව වාර්තා වෙයි.

මෙම සමාගමේ හිමිකරුඅවන් වන Rosario සහ  Enrico Pucci  යන අයට  මෙහිදී දඩ මුදල් නියම වී ඇති අතර,  Grouped Property Services නම් සමාගමට ඩොලර් ලක්ෂ 5ක  ආසන්න දඩ මුදලක් නියම වී ඇති බව සදහන්. අඩු ඉංග්‍රීසි දැනුමක් ඇති සේවකයින් බහුතරයකට මෙලෙස සම්මත වැටුපට වඩා අඩු වැටුපක් මෙම සමාගම  විසින් ගෙවා ඇති බව වාර්තා වෙයි.

Fair Work Ombudsman,  Natalie James  සදහන් කරන ආකාරයට මෙය තම ආයතනය විසින් මෙහෙයවා ඇති සිද්ධීන් අතර, ඉතා සංකීර්ණ සිද්ධියක් බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now