SKIP TO MAIN CONTENT

වසර 80 ක ඉතිහාසයේ සිඩ්නි නුවර අධිකතම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණු හැටි.

Sydney has sweltered through its hottest day in almost eighty years
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය 80 වසරක කාලය තුළ උෂ්ණත්වය අධිකම දිනය ඊයේ සිඩ්නි නුවර අත්විඳි බව වාර්තා වේ.

සිඩ්නි නුවර Penrith  ප්‍රදේශයේ උෂ්ණත්වය ඊයේ දිනයේදී සෙල්සියස් අංශක 47.3 ක් වූ බවද එය එම කලාපයෙන් මෙවර වාර්තා වූ ඉහළම උෂ්ණත්වය බවද සඳහන්.

සිඩ්නි නුවර උෂ්ණත්වය මෙලෙසඉහළම අගයක් ගනු ලැබුවේ ඊයේ පස්වරු 3 ට පමණ බවද වාර්තා වේ.

මේ අතර ඊයේ පස්වරු 2.30 න් පසුව  Richmond ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.3 ක් ලෙස ද Bankstown ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක් ලෙසද සටහන් වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now