SKIP TO MAIN CONTENT

Big Bash League : 32 වන තරගය: Melbourne Stars කඩුලු 3 කින් පරදා ජය ලැබූ Sydney Sixers අවසන් පූර්ව වටයට.

Big Bash League - Stars v Sixers
during the Big Bash League match between the Melbourne Stars and the Adelaide Strikers at Melbourne Cricket Ground on January 21, 2017 in Melbourne, Australia. Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ දින වල පැවැත්වෙන Big Bash League ක්‍රිකට් තරගාවලියේ 32   වන තරගය ලෙස මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (21/01) පැවති තරගයෙන්  Melbourne Stars  පරදා Sydney Sixers  කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත් කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු Sydney Sixers  කණ්ඩායම Melbourne Stars  හට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව Melbourne Stars  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 කට ලකුණු 156 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sydney Sixers  කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 160 ක් ලබාගනිමින් ජය හිමි කර ගත්තේය.

Sydney Sixers  කණ්ඩායමේ ෂෝන් ඇබට්  තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now