SKIP TO MAIN CONTENT

දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන් හමුවෙන්න සැරසෙයි.

Tamil National Alliance to meet with Chief Prelates.
Source: TNA

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

 

මහානායත හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා පිළිගන්නා අතර උන්වහන්සේලාට ගෞරව කරන බවද දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙක් පැවසීය.

 

මෙම සකාච්ඡාවේදී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහස මහා නායක හිමිවරුන්ට ප්‍රකාශකිරීමට බලාපොරොත්තු වන අතර මහා නායක හිමිවරුන්ගේ උපදෙස් ලබාගැනීමටද නියමිත බව එම ප්‍රකාශකයා පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now