SKIP TO MAIN CONTENT

ටස්මේනියා ප්‍රාන්තයට පනවා තිබෙන කොරෝනා නීති කිහිපයක් අද සිට (11/12) තවත් ලිහිල් කෙරේ

The Tasmanian Premier Peter Gutwien
Tasmanian Premier Peter Gutwien. Source: SBS News: Sarah Maunder

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ටස්මේනියා ප්‍රාන්තයට පනවා තිබෙන කොරෝනා නීති කිහිපයක් අද සිට (11/12) තවත් ලිහිල් කෙරේ.

ඒ අනුව  උත්සව වලදී නර්තනයේ යෙදීමට ටස්මේනියානු ප්‍රාන්ත වැසියන්ට අද පස්වරු 5 සිට අවසර ලැබේ.

එමෙන්ම pubs සහ රාත්‍රී සමාජ ශාලා වල ගෘහස්ථව සංග්‍රහ කළ හැකි පාරිභෝගිකයින් සංඛ්‍යාව 100 දක්වාත් එළිමහනේ 250 දක්වාත් අද පස්වරුවේ සිට ඉහළ දැමේ.

මේ හේතුවෙන් එම ස්ථාන වල අසුන් නොගෙන වුවද මත්පැන් පානය කිරීමට අවසර ලැබෙනු ඇත.

එමෙන්ම නිවසකට රැස්වීමේ උපරිම සීමාව 40 සිට 100 දක්වා අද සිට ඉහළ දමන බවද ටස්මේනියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසීය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now