SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් අත් විඳින අතෘප්තිමත්ම පාරිභෝගිකයින් Telstra සහ Dodo පාරිභෝගිකයින් බව හෙළිවේ.

Internet Satisfaction
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සෑම ඔස්ට්‍රේලියනුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම තමන්ගේ අන්තර් ජාල සම්බන්ධතාව ඉතා මන්දගාමී බවත් එය අහෝසි කිරීමට අපේක්ෂා කරන බවත් හෙළිවී ඇත.

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් සහ එහි පාරිභෝගිකයින් අළලා කෙරුණු නවතම Choice සමීක්ෂණයෙන් මේ බව හෙළිවී තිබේ.

එහිදී බහුතරයක් පාරිභෝගිකයින් තමන්ගේ අන්තර් ජාල සම්බන්ධතා ඉතා මන්දගාමී බවටත්, හිටි අඩියේම විසන්ධි වන බවටත්, සම්බන්ධතාවෙහි ගැටළු පවතින බවටත් මැසිවිලි නැගුවේය.

Telstra සහ Dodo පාරිභෝගිකයින්, ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් අත් විඳින අතෘප්තිමත්ම පාරිභෝගිකයින් බවද එහිදී හෙළිවී ඇත.

Internet Stisfaction
Source: ABC Australia

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now