SKIP TO MAIN CONTENT

ජනවාරි 22 සිට 25 දක්වා නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ Australian Capital Territory හි ඇතැම් කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවයි

What you need to know to protect yourself from the Heatwaves
What you need to know to protect yourself from the Heatwaves Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

තාප තරංග තත්වයන් ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ඇති විය හැකි ලැව්ගිනි අවදානම වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද සිට එළඹෙන සඳුදා දක්වා නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ Australian Capital Territory හි ඇතැම් කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට හෝ ඊට වඩා වැඩි අගයකට යනු ඇතැයි කාලගුණ අනාවැකි පළ කර තිබේ.

නිරිතදිග බටහිර ඕස්ට්‍රේලියාවට සහ බටහිර දකුණු ඕස්ට්‍රේලියාවට දැඩි හා අධික තාප තරංගයක් දැනටමත් බලපායි.

මේ හේතුවෙන් අදාළ කලාප වල වැසියන් ලැව් ගිනි අවදානම් සඳහා සූදානමින් සිටිය යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවාවේ Peter McKechnie පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now