Anzac දින උත්සවය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන බවට ඔස්ට්‍රේලියානු රජයෙන් අනතුරු ඇඟවීමක්.

Terrorists may seek to target Anzac Day commemorations

Source: AP

තුර්කියේ Gallipoli අර්ධද්වීපයේ මෙවර සැමරීමට නියමිත Anzac දින උත්සවය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමින් සිටින බව ඔස්ට්‍රෙලියාන්නු ම්මධ්යම රජය පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පිළිබඳ තුර්කි බලධාරීන් හට සහ තුර්කිය වෙත සංචාරය කරන පුද්ගලයින් හට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු රජයට සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට මෙම තර්ජනයේ  ස්වභාවය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව Veterans Affairs අමාත්‍ය Dan Tehan පවසයි.

මෙවර Anzac දිනය එළඹෙන අප්‍රේල් 25 වන දිනට යෙදී ඇත.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now