SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසය හේතුවෙන් මෙවර AFLතරගාවලියේ සියලුම තරග පැවැත්වීම මැයි 31 වන දින දක්වා කල් තබයි

The 2020 AFL premiership season has been shut down until May 31
The 2020 AFL premiership season has been shut down until May 31 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය පැතිරීම ඔස්ට්‍රේලියාව තුළ පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පනවා ඇති නවතම නීති හමුවේ මෙවර AFLතරගාවලියේ සියලුම තරග පැවැත්වීම මැයි 31 වන දින දක්වා කල් තැබීමට ඊයේ තීරණය කෙරිණි.

එමෙන්ම මෙවර කාන්තා AFLතරගාවලිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද තීරණය කළ බව AFLසංගමය පැවසීය.

මධ්‍යම රජයේ තීරණ වලට ගරු කරමින් මෙම තීන්දුව ගත් නමුත් මේ හරහා AFL ඉතිහාසයේ දරුණුතම ආර්ථික පාඩුව විඳීමට සිදුව ඇති බවත් AFLසංගමයේ ප්‍රධාන විධායක Gillon McLachlan පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now