SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය පවතින කාලයේදී කුලී නිවාස වල නිවාස කුලිය සඳහා සහනයක් දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුවෙයි

Rent
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය පවතින කාලයේදී තම කුලී නිවාස වල නිවාස කුලිය අඩු කරන කුලී නිවාස හිමියන්ට ආදායම් බදු කප්පාදුවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.

කොරෝනා වසංගතය හමුවේ පැමිණෙන ආර්ථික අර්බුද නිසා පීඩාවට පත්වන කුලී නිවැසියන් හට සහනයක් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල භාණ්ඩාගාරික අමාත්‍යවරු සාකච්ඡා පවත්වන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now