SKIP TO MAIN CONTENT

ලබන ඔස්ට්‍ර්ලියානු මහමැතිවරණයෙන් මොරිසන් ආණ්ඩුවට වැඩ වරදින ලකුණු

PM Scott Morrison_ opposition leader Bill Shorten
PM Scott Morrison_ opposition leader Bill Shorten Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS Sinhala program



Skip to article content

නවතම Newspoll සමීක්ෂණ වාර්තා වලට අනුව ලබන වසරේ (2019) පැවැත්වෙන ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානයට ආසන 24 ක් අහිමි වීමේ අවධානමක් ඇතැයි පැවසෙයි. වත්මන් ආණ්ඩුව ප්‍රාදේශීය ප්‍රදේශ වල සහ නගරබද ජනාකීර්ණ ප්‍රදේශ යන දෙකෙහිම ඇතැම් ආසනවල තම චන්ද දායකයින්ගේ විශ්වසනීයත්වය දිනාගැනීමට අපොහොසත්වී ඇතැයි වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්  මෙම නවතම Newspoll වාර්තාවෙන් පෙන්වා ඇති පරිදි වත්මන් අගමැති ස්කොට් මොරිසන් තවමත් බහුතර ඕස්ට්‍රේලියානු ජනතාව අතර ජනප්‍රිය අගමැති බවට පත්ව ඇති අතර එය විපක්ෂ නායක බිල් ශෝර්ටන් ට වඩා ලකුණු 9 ක් ඉදිරියෙන් පවතින බවද සඳහන්. 

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now