SKIP TO MAIN CONTENT

අධ්‍යාපන හා රැකියා නීති සම්පාදන කමිටු වාර්තා යෝජනා ඉදිරිපත් කරන ලෙස සෙනෙට් සභිකයින්ගෙන් සහ ග්‍රීන්ස් පක්ෂ සාමාජිකයින්ගෙන් රජයට බලපෑම්

Tertiary students at the University of Melbourne in Melbourne, Wednesday, May 8, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING
Tertiary students at Melbourne University in Melbourne, Wednesday, May 8, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

 

ඇතැම් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන්හි ගාස්තු වැඩිකිරීම සඳහා නීති සම්පාදනය කිරීමට රජය පසු බා තිබේ.

 

ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද වෙනස්කම් යටතේ, විශ්ව විද්‍යාල සිසුන්, කලා උපාධියක් හැදෑරීම සඳහා වර්තමාන ගාස්තු මෙන් දෙගුණයකට වඩා ගෙවනු ලබන අතර හෙද, ගුරු, ගණිතය සහ විද්‍යාව හැදෑරීමට අඩු ගාස්තු ප්‍රමාණයක් ගෙවීමට සිදු වේ.

 

මේ හේතුවෙන් සැප්තැම්බර් මස 25 වැනිදා වන විට අධ්‍යාපන හා රැකියා නීති සම්පාදන කමිටු වාර්තා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සෙනෙට් සභිකයින් සහ ග්‍රීන්ස් පක්ෂ සාමාජිකයින් රජයට  බලපෑම කොට තිබේ.

 

කෙසේ නමුත් යෝජිත සැලැස්මෙහි සැලකිලිමත් වියයුතු කරුණු රැසක් පවතින බව ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති Molly Willmott පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now