SKIP TO MAIN CONTENT

චීනයේ වූහාන් සිට රැගෙන ආ පළමු ඕස්ට්‍රේලියානුවන් කණ්ඩායම ක්‍රිස්මස් දුපතට ගොඩබස්වයි

The first Australian citizens evacuated from the Chinese city of Wuhan have landed on Christmas Island.
The first Australian citizens evacuated from the Chinese city of Wuhan have landed on Christmas Island Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කොරෝනා වෛරසය හටගත් චීනයේ වූහාන්  නගරයේ සිට රැගෙන ආ පළමු ඕස්ට්‍රේලියානු පුරවැසි කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට ආරක්ෂිතව ගොඩබස්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසා සිටි. බටහිර ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් ඊයේ (3 Feb) රාත්‍රී 10 ට පමණ එනම් ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (4 Feb) අලුයම 1 ට පමණ මෙම පිරිස ක්‍රිස්මස් දුපතට ළඟාවී ඇත. මෙලෙස රැගෙන ආ පිරිස 72කි. තවත් පුද්ගලයින් 240 කට වැඩි සංඛ්‍යාවක් අද දිනය තුලදී ක්‍රිස්මස් දුපත වෙත රැගෙන ඒමට නියමිත බවද සඳහන්

මෙම පිරිස අවම වශයෙන් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ක්‍රිස්මස් දුපතෙහි රැඳී සිටිය යුතුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now