SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ

The gazette contains the preferential numbers of the candidates will issue today
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සහිත ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (08/06) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සහ අනෙකුත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ මැතිවරණ කොමිසම රැස්වී තිබුණි.

ඊයේ පැවති කොමිසමේ සාකච්ඡාවෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවට මින් පෙර ප්‍රකාශ කෙරුණි.

කෙසේවෙතත් අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය අද (09/06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව එහිදී හෙළිවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now