මිහිපිට උණුසුම්ම කාන්තාරය හිමෙන් වැසුණු හැටි. (වීඩියෝ)

The hottest desert in the world was blanketed by snow.

Source: SBS

මිහිපිට ඇති ලොව උණුසුම්ම කාන්තාරය ලෙස විරුදාවලිය ලත් සහරා කාන්තාරයට පසුගිය සති අන්තයේදී සැලකිය යුතු හිම පතනයක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සහරා වැලි කතර 40CM ක පමණ හිම තට්ටුවකින් වෙලාගත් බව සඳහන්.

සහරාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව ලෙස හැඳින්වෙන උතුරු ඇල්ජීරියාවේ Ain sefra නගරය ආශ්‍රිතව මෙම හිම පතනය සිදුවී ඇති අතර පසුගිය වසර 40 ක කාලය ඇතුළත එම නගරයට හිම පතිතවූ තුන්වන අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now