SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ JobKeeper දීමනාව අද (28/09) සිට කප්පාදු කෙරේ

The best-paid jobs for women in Australia
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන JobKeeper වැටුප් සහන දීමනාව අද සිට (28/09) සංශෝධනය වේ.

ඒ අනුව පූර්ණ කාලීන සේවකයින් සඳහා මෙතෙක් දෙසතියකට වරක් ගෙවනු ලැබූ $1500 දීමනාව අද සිට $1200 ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම සතියකට පැය 20 කට වඩා අඩුවෙන් සේවය කරන අර්ධ කාලීන සේවකයින්ට මෙතෙක් දෙසතියකට වරක් ගෙවනු ලැබූ $1500 දීමනාව අද සිට $750 ක් දක්වා අඩු කර ඇත.

නමුත් මෙම සෞඛ්‍ය අර්බුදය තුළ ඔස්ට්‍රේලියානුවන්ට මධ්‍යම රජය නොකඩවා සහාය දෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය  Josh Frydenberg  පොරොන්දු වී තිබේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now