SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳ පොළේ අලුත්ම තත්ත්වය (SBS සිංහල/ වීඩියෝ)

The latest situation of the Australian Housing Market among the Coronavirus Pandemic
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සෑම අංශයකටම බලවත් පහරක් එල්ල විය.

නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට ද මේ හේතුවෙන් දැඩි පීඩාවන් වලට මුහුණ දීමට සිදු වෙමින් පවතී.

ඒ අතරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස හා දේපළ වෙළෙඳ පොළ පිළිබඳ CoreLogic ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාව එළි දැක්විණි.

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස හා දේපළ වෙළෙඳ පොළ වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now