SKIP TO MAIN CONTENT

IS සංවිධානය නිකුත් කළ නවතම වීඩියෝවට ඔස්ට්‍රේලියාවත් ගෑවෙයි.

The latest video of the IS group has mentioned about Australia.
Source: The Age

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age



Skip to article content

IS සංවිධානය වෙනුවෙන් සිරියාවේ සටන් වදිනවා වෙනුවට පිලිපීනය වෙත ගොස් සටන් කිරීමට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියාවේ වෙසෙන්නන් හට IS සංවිධානයේ සටන්කාමී Abu Adam වීඩියෝවක් මගින් ඉල්ලා තිබේ.

මෙය Abu Adam නිකුත් කළ නවතම වීඩියෝව වන අතර nail guns වැනි ගිනි අවි සහ ට්‍රක් රථ භාවිතා කරමින් ඔස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කරන ලෙස මීට පෙර ඔහු නිකුත් කළ වීඩියෝවේ දැක්වෙයි.

Abu Adam නමැති මෙම පුද්ගලයා මෙල්බන් නුවර විසු Mounir Raad නැමැත්තා ලෙසට සැක කෙරෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now