SKIP TO MAIN CONTENT

ලොවම බලා සිටි 2016 Rio ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි. (SBS/වාර්තා)

Rio 2016 opening ceremony
Rio 2016 opening ceremony

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

2016 Rio ඔලිම්පික් උළෙලේ සමාරම්භය බ්‍රසීලයේ Maracana ක්‍රීඩාංගනයේදී අද එරට වේලාවෙන් පෙරවරුවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර Rio ඔලිම්පික් උළෙලේ තේමාව වන්නේ “do more with less” යන්න්නයි. බීජින්ග් සහ ලන්ඩන් ඔලිම්පික් උළෙලවල මෙන්ම මෙහිද ක්‍රීඩා සිරිය දැවැන්ත ආකර්ෂණයකින් යුක්ත වනු ඇති බවට  ක්‍රීඩා විචාරකයන් මත පළ කරයි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now