SKIP TO MAIN CONTENT

ලංකාවේ සිතියම වෙනස් වෙයි.

The map of Sri Lanka will change.
Source: Sunday Times

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කරමින් පවතින අතර රජයේ මිනුම්පතිවරයා එය මාධ්‍යවේදීන් හට පෙන්වමින් මේ බව විස්තර කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now