SKIP TO MAIN CONTENT

මෙවර සිංහල අවුරුදු නැකත් මඟ හැරුනාද ? ඔබ ඕස්ට්‍රේලියාවේ කොයි ප්‍රාන්තයේ හිටියත් ප්‍රාන්ත අනුව වෙනස්වන මෙවර සිංහල අළුත් අවුරුදු නැකත් පත SBS සිංහල සේවයෙන්

SBS සිංහල වැඩසටහන, මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද , ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව 2017 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම බලපාන ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් ඔබ වෙත ගෙන එයි.

Sinhala New Year Neketh
Source: SBS

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS Sinhala



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම බලපාන ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකත් වේලාවන්.

පුණ්‍ය කාලය.

වික්ටෝරියා, Australian Capital Territory, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා අළුයම 12:47 සිට පෙරවරු 11:20 දක්වා.

දකුණු ඔස්ට්‍රේලියාව

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා අලුයම 12:10 සිට පෙරවරු 10:50 දක්වා.

ක්වීන්ස්ලන්තය

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා අළුයම 02:06 සිට මධ්‍යහන 12:14 දක්වා.

බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern  Territory

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා අළුයම 01:06 සිට පෙරවරු 09:40 දක්වා.

අලුත් අවුරුදු උදාව.

වික්ටෝරියා, Australian Capital Territory, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 06:34 ට.

දකුණු ඔස්ට්‍රේලියාව

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 06:27 ට.

ක්වීන්ස්ලන්තය

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 09:43 ට.

බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern  Territory

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 08:40 ට.

ආහාර පිසීම.

වික්ටෝරියා, Australian Capital Territory, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 07:16 ට උතුරු දිශාව බලා.

දකුණු ඔස්ට්‍රේලියාව

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 07:08 ට උතුරු දිශාව බලා.

ක්වීන්ස්ලන්තය

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 09:58 ට උතුරු දිශාව බලා.

බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern  Territory

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 09:12 ට උතුරු දිශාව බලා.

ආහාර පිසීමේදී සියලු ප්‍රාන්ත සඳහා ඒ ඒ නැකැත් අනුව උතුරු දිශාව බලා, ලා කහ පැහැති වස්ත්‍රයකින් සැරසී ගිතෙල් මිශ්‍ර කිරිබත් සහ රස කැවිලි පිසීම මැනවි.

වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය.

වික්ටෝරියා, Australian Capital Territory, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 07:48 ට උතුරු දිශාව බලා.

දකුණු ඔස්ට්‍රේලියාව

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 07:34 ට උතුරු දිශාව බලා.

ක්වීන්ස්ලන්තය

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 10:24 ට උතුරු දිශාව බලා.

බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern  Territory

2017 අප්‍රේල් මස 14 වන දින සිකුරාදා පෙරවරු 09:37 ට උතුරු දිශාව බලා.

සියලු ප්‍රාන්ත සඳහා ඒ ඒ නැකැත් අනුව උතුරු දිශාව බලා, ලා කහ පැහැති වස්ත්‍රයකින් සැරසී අහාර අනුභව කර ගනුදෙනු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

වික්ටෝරියා, Australian Capital Territory, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා

2017 අප්‍රේල් මස 15 වන දින සෙනසුරාදා පෙරවරු 09:40 ට උතුරු දිශාව බලා.

දකුණු ඔස්ට්‍රේලියාව

2017 අප්‍රේල් මස 15 වන දින සෙනසුරාදා පෙරවරු 09:21 ට උතුරු දිශාව බලා.

ක්වීන්ස්ලන්තය

2017 අප්‍රේල් මස 15 වන දින සෙනසුරාදා පෙරවරු 10:44 ට උතුරු දිශාව බලා.

බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern  Territory

2017 අප්‍රේල් මස 15 වන දින සෙනසුරාදා පෙරවරු 10:51 ට උතුරු දිශාව බලා.

සියලු ප්‍රාන්ත සඳහා ඒ ඒ නැකැත් අනුව උතුරු දිශාව බලා හිසට කොහොඹ හා නුග පත්ද පයට කොහොඹ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී තල තෙල් සහ නුග පත් මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now