SKIP TO MAIN CONTENT

කොරෝනා පාලනයේදී ඔස්ට්‍රේලියාව සෞඛ්‍යමය සහ ආර්ථිකමය ලෙස සාර්ථක බව ඕස්ට්‍රේලියා අගමැති G20 සමුළුවේදී කියයි.

Australian Prime Minister Scott Morrison during an unusual G20 Leaders Summit to discuss the international coronavirus crisis at Parliament House
Australian Prime Minister Scott Morrison during an unusual G20 Leaders Summit to discuss the international coronavirus crisis at Parliament House Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

රටවල් 20 කින් යුත් G20 සමුළුව සඳහා එක්වූ ලෝක නායකයින් කොරෝනා වෛරසයට එරෙහිව සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා වන එන්නත ආරක්‍ෂිත වීම , දැරිය හැකි මිලක් පැවතීම සහ පහසුවෙන් ලබාගැනීමේ හැකියාවක් පැවතීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කොට තිබේ.

පසුගිය සති අන්තයේදී මෙම සමුළුව සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාද online ඔස්සේ සම්බන්ධ වී තිබේ. ඔහු සඳහන් කරන්නේ වෛරසයට එරෙහිව සටනේදී ඔස්ට්‍රේලියාව සෞඛ්‍යමය බලපෑම අවම කරමින් සහ ආර්ථික හානිය අවම අවම කරමින් ක්‍රියා කරන බවයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now