SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු බැංකු වල අක්‍රමිකතා සොයන රාජකීය කොමිසම මජහන අදහස් ලබා ගැනීම අරඹයි.

The Royal Commission into Australia's banking indiustry will hold it's inital public hearing
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු බැංකු කේෂ්ත්‍රය තුල පවතින මුලය අක්‍රමිකතා පිලිබදව සොයා බලන්නට පත් කල රාජකීය කොමිසම අද (12/02) දිනයේ ප්‍රථම වතාවට ඒ සදහා මහජන අදහස් ලබාගැනීමට නියමිතය.

බැංකු පිලිබදව සොයාබැලීමට රාජකීය කොමිසමක් අනවශ්‍ය බව රජය මෙන්ම ඔස්ට්‍රේලියාව  තුල ක්‍රියාත්මක ප්‍රධාන බැංකුද මීට  පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් පසුගිය වසර කීපය තුල බැංකු කේෂ්ත්‍රය තුල වාර්තා වූ අක්‍රමිකතා හේතුවෙන් අදාල රාජකීය කොමිසම පත් කිරීම සදහා රජයට දැඩි පීඩනයක් එල්ල වීමෙන් අනතුරව මෙම කොමිසම පත් කිරීමට රජය තීරණය කළේය.

මෙම කොමිසමේ අතුරු වාර්තාව මේ වසරේ සැප්තැම්බර් මාසය තුල එලි දැක්වීමට නියමිත අතර, අවසන් වාර්තාව 2019 වසරේ පෙබරවාරි මාසයේ එළිදැක්වෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now