SKIP TO MAIN CONTENT

ආන්දෝලනාත්මක Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද වික්ටෝරියානු පාර්ලිමේන්තුවට.

Euthanasia
Source: Flickr: Alberto Biscalchin

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ ආන්දෝලන්ත්මක පනත් කෙටුම්පත අද (17/10) වික්ටෝරියානු පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.

මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති සහය පැතීමට මානසිකව තත්ත්වයක් ඇති වැඩිහිටියන් සඳහා මෙම ක්‍රමයට අනුව තමන්ගේ මරණය ස්වේච්ඡාවෙන් තෝරාගත හැකිය.

මෙම ආන්දෝලනාත්මක පනත සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හට තම හෘදය සාක්ෂියට අනුව ඡන්දය ලබා දිය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මෙය නීතිගත වුවහොත් වැඩිහිටි අපයෝජනය දැනට වඩා පහසුවෙන් ඉහළ යාමට වැඩි සම්භාවිතාවක් ඇති හෙයින් බොහොමයක් වෛද්‍යවරු, ආගමික නායකවරු සහ මහජනතාව මෙයට විරුද්ධවී තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now