SKIP TO MAIN CONTENT

මෙල්බන් නුවර තවත් නගර සභාවක් ඔස්ට්‍රේලියා දිනය වර්ජනය කරයි.

Third Melbourne council dumps 'grossly insensitive' Australia Day
Source: AAP

1 min read

Published

By Madhura Senviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියා දිනය ජනවාරි 26 වන දින සැමරීම සඳහා වන සියලු උත්සව අත්හිටුවීමට කිරීමට මෙල්බන් නුවර Moreland නගර  සභාවද ඊයේ (13/09) රාත්‍රියේදී තීරණය කර තිබේ.

නමුත් එදිනට සාමාන්‍යයෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව නොකඩවා ක්‍රියාත්මක කිරීමට Moreland නගර සභාව තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඇබෝර්ජීනියානු වැසියන් හට නිගරුවක් වන බව පවසා ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ සහකාර ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke මෙම තීරණය දැඩිව විවේචනය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now