මෙල්බන් නුවරම එකලු කළ “Melbourne Cup 2016” පෙළපාලිය.

Melbourne Cup Parade 2016

Source: Herald Sun

ඔස්ට්‍රේලියාවම මොහොතකට නතරවන හෙට (01/11) පැවැත්වීමට නියමිත  “Melbourne Cup” තුරඟ තරගයේ, Melbourne Cup 2016 පෙළපාලිය අද (31/10) දිනයේ මෙල්බන් නුවර නගර මධ්‍යයයේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ මේ ආකාරයෙනි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Sydney Morning Herald, Herald Sun, ABC News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now