රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් 3 දෙනා රක්ෂිත බන්ධනාගාරයට.

Rathupaswala shooting

Source: Sri Lankan News

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට CID ය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් 3 දෙනා අප්‍රේල් මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2013 වසරේ සිදුවූ රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හමුදා සාමාජිකයින් 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24/03) ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.

යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු සහ මාණ්ඩලික සැරයන්වරයෙකු මේ තිදෙනා අතර වේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now