SKIP TO MAIN CONTENT

වූහාන් සිට ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට රැගෙන එනු ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ කොරෝනා වෛරස පරීක්ෂණ ප්‍රථිපල සැක සහිතයි

coronavirus
Australian Defence Force member carries a white styrofoam box marked 'Dept of Microbiology Westmead' shortly before it departed Christmas Island. Source: SBS News

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ක්‍රිස්මස් දූපතේදී කොරෝනා වෛරසය නිරෝධායනය කරන ලද පළමු ඕස්ට්‍රේලියානුවන් කණ්ඩායම ලබන සතියේ රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. නිරෝධායනය සම්බන්දයෙන් මෙලෙස ක්‍රිස්මස් දුපතට රැගෙන එනු ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ පරීක්ෂණ ප්‍රථිපල සැක සහිත ප්‍රතිපල ලෙසට වාර්තා වී ඇත.

වෛරසය ඇති බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකුගේ පරීක්ෂණ ප්‍රතිපල නැවත රිනාත්මක බවට තහවුරි වී ඇතැයි ද ඕස්ට්‍රේලියානු වෛද්‍ය සහායක කණ්ඩායම SBS ප්‍රවෘත්ති සේවයට තහවුරු කර ඇත.

මෙම පුදගලයාගේ පරිෂණ නියැදියක් බටහිර සිඩ්නි හි Westmead රෝහල වෙත් යවා ඇති අතර එහි ප්‍රතිපල බලාපොරොත්තුවෙන් මෙම පුද්ගලයා ක්‍රිස්මස් දූපත් රැඳවුම් මධ්‍යස්ථානය තුළ අනෙක් පුද්ගලයින්ගෙන් හුදෙකලා කොට රඳවා ඇති බව වෛද්‍ය කණ්ඩායම් පවසා සිටිති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now