SKIP TO MAIN CONTENT

නව විදේශ ඇමැති ලෙස තිලක් මාරපන දිවුරුම් දෙයි.

Tilak Marapana sworn in as new Foreign Affairs Minister.
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15/08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රවී කරුණානායක මහතා විදේශ කටයුතු ධුරයෙන් පසුගිය සතියේ ඉල්ලා අස්වීමත් සමග විදේශ කටයුතු අමාත්‍යධුරය පුරප්පාඩු විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now