SKIP TO MAIN CONTENT

සමලිංගික විවාහ සඳහා Tony Abbott ගේ දියණියගේද කැමැත්ත ලැබෙයි. (වීඩියෝ)

Tony Abbott's daughter Frances appears in new 'Yes' same-sex marriage campaign
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමට විරෝධය පලකරන අතර තුර ඔහුගේ දියණිය Frances Abbott සමලිංගික විවාහ නීතිගත කිරීමට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

ඇයගේ මෙම ප්‍රකාශය සමස්ත ඔස්ට්‍රේලියාව තුළම ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වී ඇති අතර මේ සඳහා YES යනුවෙන් ඇය සහාය දක්වන ප්‍රචාරක  video පටයක්ද මේ වන විට ප්‍රචාරයට පත් කර තිබේ.

තමාගේ නැන්දණිය හෙවත් Tony Abbott ගේ නැගණිය වන Chris Abbott සමලිංගික කාන්තාවක් බවට ප්‍රසිද්ධියක් උසුලන අතර තම පවුලට සමීපවූ මෙම කරුණ හේතුවෙන් මේ සඳහා සහය දැක්වීමට තමන් අදහස් කළ බව  Frances Abbott පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now