SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවෙන් පිටත සංචාරය බලාපොරොත්තු වන ඔබ, ඔබේ ගමනාන්තය ගැන දතයුතු සියලු දේ මෙන්න

ජාත්‍යන්තර සංචාර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සපයන සියලුම සංචාරක උපදේශන පිළිබඳ නවතම යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න

Silhouette of joyful young Asian mother holding hands of cute little daughter looking at airplane through window at the airport while waiting for departure
Travelling needs some homework now, more than in the past. Source: Getty Images / d3sign

1 min read

Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to article content

මේ දිනවලදී රටින් පිටත සංචාරය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. විවිධ රටවල් කොවිඩ් තත්වය හේතුවෙන් විවිධ සහ නිතර වෙනස්වන සුලු නීති රීති හඳුන්වා දීම මීට හේතුවයි.

ඔබ විදේශගත වීමට පෙර, සියලුම සංචාරක උපදෙස්, තොරතුරු සහ උපදේශන සහිත ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවිය වන "Smartraveller" වෙත සම්බන්ධ කර ඇති SBS වෙබ්අඩවිය මගින් ඔබේ ගමනාන්තය පිළිබඳව තොරතුරු සොයා බැලීම වැදගත්.

සංචාරක උපදෙස් නිර්මාණය කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න

ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජා සඳහා යාවත්කාලීන වන සියලුම COVID-19 තොරතුරු සැපයීමට SBS කැපවී සිටී. ඔබේ භාෂාවෙන් නිතිපතා SBS සේවය ලබාදෙන නවතම කොරෝනා තොරතුරු සමගින් ආරක්ෂිතව සිටින්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now