SKIP TO MAIN CONTENT

Trump හා Putin හමුව පිළිබද ඇමෙරිකානු Republican පක්ෂයේ අප්‍රසාදය ...

Russia US Summit in Helsinki, Finland - 16 Jul 2018
President Donald J. Trump (L) and Russian President Vladimir Putin (R) shake hands during a joint press conference Source: REX/Shutterstock

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Skip to article content

රුසියානු ජනපති Vladimir Putin හා ඇමෙරිකානු ජනපති Donald Trump අතර හෙල්සිංකි හි   හමුවීමෙන් පසුව පැවැත්වූ එකාබද්ධ මාද්‍ය සාකච්චාව ජනපති Trump ගේ Republican පක්ෂය තුලින්ම විවේචනයට ලක් ව තිබේ

මෙහිදී Trump මහතා රුසියානු නායකයා විසින් ඇමෙරිකානු මැතිවරණයට කිසිදු බලපෑමක් නොකළ බවට පැවසීම පිලිගන්න බව ඇඟවීම ලජ්ජා සහගත බවට Republican පක්ෂ නායකයින් පවසා ඇති බවද වාර්තා වේ


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now