SKIP TO MAIN CONTENT

තමන්ට තවමත් ඇමරිකා ජනපති වීමට හැකි බව Donald Trump පවසයි

Donald Trump
US President Donald Trump has continued with baseless claims of election fraud, at a Georgia rally. Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ඇමරිකානු ජනපතිධුරය සඳහා වන නීතිමය සටන අත් නොහරින බවට ස්ථිර කිරීම සඳහා Donald Trump/ ඇමරිකානු ජනපතිවරණයෙන් පසු සිය ප්‍රථම රැලිය සංවිධානය කොට තිබේ.

මැතිවරණයේදී සිදු වූ බවට කියන වංචා සම්බන්ධයෙන් Donald Trump අධිකරණය වෙත ප්‍රකාශ ලබාදී ඇති අතර ඒවා මේ වන විට ප්‍රතික්ෂේප කොට තිබේ. කෙසේ නමුත් Donald Trump ජනතාවට සඳහන් කරන්නේ විරුද්ධවාදීන් මැතිවරණයේදී වංචා සිදු කොට ඇති අතර තවමත් තමන්ට ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බවයි.

Joe Biden ඡන්ද 12,000කට වඩා අඩු සංක්‍යාවකින් ජෝර්ජියා ප්‍රාන්තය ජයගත් අතර එය 1992වසරේදී Bill Clintonට පසු එම ප්‍රාන්තය ජයගත් පළමු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂකයා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now