SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් නවසීලන්ත අගමැතිනිය සමග වියට්නාමයේදී ඉල් මහේ විරුවන් සමරයි.(වීඩියෝ සහිතයි)

Remembrance Day
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් අද (11/11) වියට්නාමයේදී ඉල් මහේ විරු සැමරුම හෙවත් Remembrance Day සමරනු ලැබීය.

APEC සමුළුවට සහභාගී වීමට වියට්නාමයට ගොස් සිටින ටර්න්බුල් සහ ආර්ඩ්න් තමන් නැවතී සිටින හෝටලයේදී මෙලෙස සංකේතාත්මකව විරු සැමරුම සැමරීය.

පළමු ලෝක යුද්ධයේදී ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වෙනුවෙන් දිවි පිදූ සියලු විරුවන් සිහිපත් කරමින් මෙම Remembrance Day සමරනු ලබයි.

මෙවර එහි 99 වන සංවත්සරය ලෙස වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now