SKIP TO MAIN CONTENT

"ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීම ගැන අගමැති Turnbull ගේ අලුත්ම තීරණය මෙන්න. (වීඩියෝ)

The Turnbull government has rubbished calls from the Greens to change the date of Australia day.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ජනවාරි 26 වෙනි දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට ග්‍රීන්ස් පක්ෂය දරන උත්සාහය පිළිබඳ තමන් කණගාටු වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි.

සමස්ත ඔස්ට්‍රේලියාවම එක්සත් කරන ඔස්ට්‍රේලියා දිනය, ඇතැම් පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ජනතාව බෙදා වෙන් කිරීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කරයි.

මේ පිළිබඳ අගමැති ටර්න්බුල් තමාගේ නිල Facebook පිටුවේ වීඩියෝවකින් ජනතාව දැනුවත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now